සිරිසීලරතන දම් විදුහල් මෑණී සැරදේවා බෝ කල්

සිරි සීලරතන දම් විදුහල් මෑණී සැරදේවා බෝ කල්

දහම් පාසල් ගීතය

සැරදේවා බෝ කල්
සිරි සීලරතන දම් විදුභල් මෑණී
සැරදේවා බෝ කල්

බණ දහමින් හා යභගුණ  දහමින්
දරු කැල සුමගට හැරලූ
මෙත් කරුණා මුදිතා බුදුගුණයෙන්
අපගේ හදවත් පිනවූ


සැරදේවා බෝ කල්
සිරි සීලරතන දම් විදුභල් මෑණී
සැරදේවා බෝ කල්

අත්වැඩ පරවැඩ සමව සිතා
පින් සිතුවිලි ලෝ තුළ  වපුරා
සෙත් නා හිමි සෙවනේ සැනසෙමු අපි
ඔබෙ ගුණ යවුදිවු සමරා


සැරදේවා බෝ කල්
සිරි සීලරතන දම් විදුභල් මෑණී
සැරදේවා බෝ කල්